අපි නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයයි,නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ ඉඩම් සම්බන්ද සියළුම රාජකාරි ඉටු කරන්නෙමු.ඒ අපේ වගකීමයි.රජයේ ඉඩම් කළමණාකරනය කරමින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීමට මෙන්ම මහජනතාවට යහපත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට කැපවී සිටිමු.
අපේ රාජකාරියෙන් බිදක්.........
- ඉඩම් බැහැර කිරීම හා පසු කටයුතු සිදු කිරීම. ⏩
- ආරවුල් විසඳීම හා සමථ කිරීම.
- දැව හෙලීම සහ දැව භාන්ඩ ප්‍රවාහන අවසරපත් නිකුත් කිරීම.
- අධීකරණ කටයුතු (ඉඩම් නඩු සම්බන්දව).
- රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ අධීකරණ කටයුතු සිදු කිරීම.
- ඉඩම් පරිහණ වාර්තා සැපයීම සහ හා අදාල රාජකාරී.
- ඉඩම් අත්පත් කිරීම,වන්දි ගෙවීම් හා සම්බන්ද රාජකාරී.
- ඉඩම් මැනුම් කිරීමට අදාල කටයුතු කිරීම.
- පුජා ඔප්පු සකස් කිරීම